Website Guides වෙත ආපසු

CLIENT WEBSITE DECISION GUIDE

ඔබේ Business එකට ගැළපෙන Website Type එක තෝරාගන්නේ කොහොමද?

Website එකක් හදන්න ඕන කියලා දැනුණත් තමන්ට අවශ්‍ය website type එක, pages, features හෝ budget එක ගැන පැහැදිලි අදහසක් නොතිබීම සාමාන්‍ය දෙයක්. පහත guide එකෙන් ඔබේ business goal එකට ගැළපෙන solution එක සරලව තෝරාගන්න පුළුවන්.

Simple Guide for Every Client 2026 ජූලි 15 Kasun Tharaka
BusinessStartupE-commerceBookingEducationPortfolioBlog

පළමුව ඔබේ ප්‍රධාන අරමුණ තීරණය කරන්න

  • Business එක ගැන විශ්වාසයක් ඇති කරලා calls හෝ enquiries ලබාගැනීමද?
  • Products online විකිණීම සහ payments ලබාගැනීමද?
  • Appointments, rooms හෝ services book කරවාගැනීමද?
  • Courses, lessons හෝ memberships ලබාදීමද?
  • Startup idea එකක් test කරන්න minimum viable product එකක්ද?
  • ඔබේ skills, projects සහ experience පෙන්වන portfolio එකක්ද?

Website Types සහ ඇතුළත් කළ යුතු ප්‍රධාන දේවල්

Small Business Website

Home, About, Services, Gallery, Reviews, Contact, Google Map සහ WhatsApp enquiry. Salon, hotel, construction, agency, repair service වැනි businesses සඳහා සුදුසුයි.

Startup / MVP Website

Clear landing page, problem and solution, signup/login, core feature, dashboard, feedback form සහ analytics. Idea එක ඉක්මනින් market එකේ test කරන්න සුදුසුයි.

E-commerce Website

Product categories, search, filters, variants, cart, checkout, payment methods, order tracking, customer accounts සහ admin order management අවශ්‍යයි.

Booking / Reservation Website

Available dates හෝ time slots, booking form, confirmation, pricing, customer details, notifications සහ admin booking calendar ඇතුළත් කළ යුතුයි.

Education / Course Website

Courses, lessons, videos, downloads, student accounts, progress tracking, quizzes, certificates සහ payment / enrollment options ඇතුළත් කළ හැක.

Portfolio / Personal Website

Profile, skills, services, work experience, project gallery, testimonials, downloadable CV සහ contact options. Freelancer හෝ professional කෙනෙකුට සුදුසුයි.

Blog / News Website

Categories, search, latest posts, author profiles, related posts, social sharing, SEO metadata සහ admin content management අවශ්‍යයි.

හැම Professional Website එකකටම තිබිය යුතු දේ

  • Mobile, tablet සහ desktop responsive layout
  • Fast loading images සහ optimized code
  • Clear navigation සහ strong call-to-action buttons
  • SSL security, form validation සහ regular backups
  • Google-friendly page titles, descriptions සහ content structure
  • Company phone, email, address, map සහ WhatsApp contact
  • Privacy Policy, Terms හෝ Return Policy අවශ්‍ය නම් ඒවා

Budget එක තීරණය වෙන්නේ කොහොමද?

Website එකේ price එක “pages කීයක්ද?” කියන එකෙන් පමණක් තීරණය වෙන්නේ නැහැ. Custom design, admin panel, user accounts, payments, bookings, product count, content entry සහ third-party integrations වැනි දේවල් budget එක වෙනස් කරනවා.

LKR 10,000 සිටSimple frontend landing page හෝ compact portfolio
Custom quotationMulti-page business website, backend හෝ admin panel
Requirement basedE-commerce, booking, education හෝ startup system

Developer කෙනෙකුට දීමට හොඳ Requirement List එකක්

  • Business එක කරන්නේ මොනවාද සහ target customers කවුද?
  • Website එකෙන් visitor කෙනෙකු කරන්න ඕන ප්‍රධාන action එක මොකක්ද?
  • අවශ්‍ය pages සහ features මොනවාද?
  • Logo, colors, text සහ images සූදානම්ද?
  • Content නිතර update කරනවාද? Admin panel එකක් අවශ්‍යද?
  • Online payment, booking, login හෝ delivery system තිබිය යුතුද?
  • Launch කරන්න බලාපොරොත්තු වන date එක සහ budget range එක කීයද?

මේ ප්‍රශ්නවලට සම්පූර්ණ පිළිතුරු නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. BetaForge සමඟ requirement discussion එකකදී අවශ්‍ය structure එක තීරණය කරගන්න පුළුවන්.

BETAFORGE SOLUTIONS

ඔබේ Website Project එක ගැන කතා කරමු

Requirement එක සරලව පැහැදිලි කරන්න. ඔබට ගැළපෙන website type එක, technology, timeline සහ quotation එක තීරණය කරගන්න උදව් ලබාගන්න.

Contact Form
Kasun Tharaka

ARTICLE BY

Kasun Tharaka

BetaForge Solutions හි Web Developer කෙනෙකු ලෙස responsive websites, frontend interfaces, backend systems සහ client-focused digital solutions නිර්මාණය කරනවා.

© 2026 BetaForge. All rights reserved.