Backend එක අවශ්‍ය වෙන්නේ කවදාද?
Static information පමණක් පෙන්වන website එකකට backend එක අනිවාර්ය නොවෙන්න පුළුවන්. නමුත් users, orders, bookings, payments හෝ admin management තිබෙන system එකකට backend එක අවශ්‍යයි.
- User registration, login, password reset සහ roles
- Products, services, posts හෝ bookings database එකක save කිරීම
- Admin dashboard එකෙන් add, edit, delete සහ approve කිරීම
- Frontend එක සහ mobile app එක අතර REST API connection
- Email notifications, payment gateway සහ file uploads
- Reports, filters, search, activity logs සහ backups
භාවිත කළ හැකි Technologies
Server Technology
Node.js + Express වේගවත් web APIs සහ cPanel friendly systems සඳහා සුදුසුයි. Project එක අනුව Python FastAPI ද භාවිත කළ හැක.
Database
Small සහ medium projects සඳහා SQLite, larger multi-user systems සඳහා MySQL හෝ PostgreSQL තෝරාගන්න පුළුවන්.
Security
Password hashing, server-side validation, protected admin routes, session/token security සහ upload restrictions වැනි ආරක්ෂක ක්‍රම ඇතුළත් කළ යුතුයි.
Frontend සහ Backend අතර වෙනස
User දකින interface එක. Layout, colors, buttons, forms සහ responsive screens මෙයට අයත්.
Data, rules සහ security handle කරන server-side system එක. Database සහ admin operations මෙයට අයත්.
Professional platform එකක් සඳහා frontend සහ backend දෙකම එකිනෙකට නිවැරදිව connect වීම වැදගත්.
කාලය සහ Starting Price
Starting price LKR 15,000 සිට. Final price එක user roles, database tables, admin features, integrations සහ security level එක අනුව තීරණය වෙනවා.
Backend Project එකකට Client කෙනෙකු පැහැදිලි කළ යුතු දේ
- System එක භාවිත කරන user types — Admin, Staff, Customer වගේ roles
- Save කළ යුතු information සහ forms
- Admin panel එකෙන් කරන්න අවශ්‍ය actions
- Payment, email, SMS හෝ third-party API connections
- Reports, exports, notifications සහ approval process
- Expected users ගණන සහ hosting environment එක
ඔබේ Website Project එක ගැන කතා කරමු
Requirement එක සරලව පැහැදිලි කරන්න. ඔබට ගැළපෙන website type එක, technology, timeline සහ quotation එක තීරණය කරගන්න උදව් ලබාගන්න.